හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක කාර්යාලය භාර නොදීම නිසා නව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ට වැඩ භාර ගැනීමට නොහැකි වී ඇත.
එම තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩ භාරගැනීම දින නියමයක් නොමැතිවව කල් දමා ඇති බව වාර්තාවේ වේ.
සම්බන්ධන් මහතා එසේ විපක්ෂ නායක පුටුවට ඇලී සිටින්නේ ඉදිරියේදී තේරීම් කාරක සභාව මගින් මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂ නායක ධූරය අත්හිටුවීමට සැලසුම්
කොට තිබෙන නිසා බවද වාර්තා වේ .
0 Comments