කටුවන පොලීසියට විරෝධය පළකරමින් සිටි පිරිස් පළවා හැරීම සඳහා පොලීසිය අද පෙරවරුවේ ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ.
පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවෙක් මිය යෑමට විරෝධය දක්වමින් ජනතාව පොලිසිය ඉදිරිපිටට රැස්ව සිටින බවත්, ඊයේ රාත්රි යේ පටන් ජනතාව පොලිස් ස්ථානය වටලා සිටින බවත් වාර්තාවේ . අතර ප්රදේශයේ ජනතාව පොලීසියේ දේපළවලට හානි කර ඇති අතර සිද්ධියෙන් පොලිස් නිලධාරීන් සිවු දෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය කියා සිටියි.
The post ජනතාව පොලිසිය වටලයි. පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්රහාරයක්. appeared first on Lanka News Column.
0 Comments