Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පල කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වේ

රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පල කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වේ

රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පල කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 117කි.

දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේ ය. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියේය.

අද දහවල් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතායි.



from Gossip Lanka News & Video https://ift.tt/2LeyPPg
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();