Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යාන් ඔය පිටාර මට්ටමේ.විමසිලිමත්වන්න.

Bad wether 2

යාන් ඔය ජලාශයේ ජල මට්ටම එහි උපරිමය වන මීටර 36 දක්වා ළඟා වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම සීමාවට ළඟා වූ වහාම එම ජලාශයේ වාන් දොරටු විවෘත කෙරෙනු ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සිය හදිසි මෙහෙයුම් මැදිරියට දන්වා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කරසිටියි.

සිකුරාදා (දෙසැ 28) උදෑසන වාන් දොරටු විවෘත කළ හැකි බැවින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පහළ වාරි කලාපව සහ යාන් ඔය දෙපස වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටිති.

විශේෂයෙන් ත්‍රිකුණාමලය සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.

The post යාන් ඔය පිටාර මට්ටමේ.විමසිලිමත්වන්න. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();