කොළඹ ඩාලි පාරේ පිහිටි ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය වසා දමා ඇත්තේ එහි නිලධාරීන්ට සහ කාර්යය මණ්ඩලයට නිවාඩු ලබා දීම හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පවසයි.
තායිලන්ත සංචාරක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණෙන තෙක් එහි මූලස්ථානය වසා දමා ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.
ඒ සම්බන්ධයෙන් එස් බී දිසානායක මන්තී‍්‍රවරයාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කර ඇත.
0 Comments