වසරේ මේ දක්වා කාලය තුළ අල්ලස් ගැනීමේ සිදුවීම් සම්බන්ධ වැටලීම් 35කදී සැකකරුවන් 40 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් දුෂණ විමර්ශන කොමිසම පවසයි.
එහි විමර්ශන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි පැවසුවේ, ඉන් 36 දෙනෙකු රාජ්‍ය නිලධාරීන් වන බව ය.
රුපියල් කෝටි 2ක අල්ලසක් ලබා ගැනීම මේ වසරේ වාර්තා වූ ඉහළ ම අල්ලස් ලබා ගැනීම ලෙස වාර්තා වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය
The post අල්ලස්ට රාජ්‍ය රාජ්‍ය නිලධාරීන් 36ක් අත්අඩංගුවට. appeared first on Lanka News Column.
0 Comments