Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංවර්ධනයේ තරම පෙනේ.. 2017 – 2018 අපනයනය වැඩිවී ඇත්තේ මිලියන 3කින් පමණි

2017 ඔක්තෝබර් සිට 2018 ඔක්තෝම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වැඩි වී ඇත්තේ ඩොලර් මිලියන 3කින් පමණක් බව මහබැංකුව නිවේදනය කරයි.

ඊට අනුව එම වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 976 සිට ඩොලර් මිලියන 979 දක්වා වැඩිවී ඇත.

ඒ අතර වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 8857 දක්වා 1743කින් වැඩිවී ඇත.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();