ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දහ දෙනෙකු පමණ එක්සත් ජාතික පක්ෂයේ සමග එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ . ඇමතිකම් පිළිබඳව ප්රශ්නයක් මතුව තිබුණ ද මෙම තීරණය පිළිබඳව එය කිසිසේත්ම අදාළ කර නොගැනීමටත් තමන් ගත් තීන්දුව එලෙසින්ම ක්රියාත්මක කිරීමට මෙම මන්ත්රීවරු තීරණය කර ඇත. විශේෂයෙන් ගොඩනැගිමට නියමිත නව සන්ධානයට මෙම මන්ත්රී කණ්ඩායම එක්වීමටත්,ඉදිරි මැතිවරණ සදහා එම සන්ධානයෙන් ඉදිරිපත්වීම යත් තීරණය කර ඇත. අප විසින් කරනු ලැබූ විමසුමකදී එම කණ්ඩායමේ මන්ත්රීවරයෙකු කියා සිටිියේ ජනාධිපතිවරගේ තීන්දුව කුමක් වුවත් පොහොට්ටුව සමග තමන්ට ගමනක් නොමැති බවත්.තම කණ්ඩායම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක විසින් නායකත්වය ලබා දෙන බවය.
The post 10යක් යනවා. appeared first on Lanka News Column.
0 Comments