ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල යළිත් රුපියල් 176 සීමාව ඉක්මවා ගොස් ඇත.
ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (05) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 172.1612ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 176.0543ක් ලෙසත් සටහන් වේ.
රුපියලේ අගය යම් වර්ධනයක් පෙන්නුම් කරමින් පසුගිය 02 වනදා සටහන් වූයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 171.9317ක් සහ විකුණුම් මිල රුපියල් 175.8240ක් වශයෙනි.
The post ඩොලරය තවත් ඉහළට. appeared first on Lanka News Column.
0 Comments