එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම පහරදීමක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියට භාරවී ඇති බව සඳහන් වේ.
මේජර් අජිත් ප්‍රසන්නට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.
The post හේෂාන් සහ තෙවරප්පෙරුම පොලීසියට භාර වෙයි. appeared first on Lanka News Column.
0 Comments