Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාලියට එරෙහිව යළිත් විවෘත වරෙන්තු.

Jaliya

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(03)  ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව වාර්ථා වේ.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැඟිල්ලක් මිලදී ගැනිමේදී ශ්‍රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස් දෙදහසක මුදලක් අවභාවිත කළ බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

The post ජාලියට එරෙහිව යළිත් විවෘත වරෙන්තු. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();