Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුනාමි තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 1350 දක්වා ඉහළට.

Indonesea

ඉන්දුනීසියාවේ සුලාවේසි දූපතට බලපෑ භූ කම්පනයෙන් සහ ඉන් අනතුරුව හටගත් සුනාමියෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 1350ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

එමෙන්ම ආපදාවෙන් විපතට පත් වූ පුද්ගලයින් ආහාර, පානීය ජලය සහ ඖෂධ සොයා වෙළෙඳසල් මංකොල්ල කෑමට යොමුවීම හමුවේ ඉන්දුනීසියා පොලීසිය සිය ආරක්ෂක රැකවල් තර කර ඇති බවත් පැවසේ.

විපතට පත්වූවන් වෙත සහනාධාර රැගෙන පැමිණෙන මානුෂවාදී රථ පෙළවලට ද පොලිස් සහ හමුදා ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන ඇති බවත් මේ අතර තවමත් පුද්ගලයින් භූ චලනයේ සුන්බුන්වලට සිරව සිටින බවට බිය පළ වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

The post සුනාමි තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 1350 දක්වා ඉහළට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();