Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉදිරියේදී ඇසුරුම් කළ පොල්තෙල් පමණක් විකිණීමට නීතියක්.

Coconut_Oil

ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමට පවතින නීතිය බලාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන් වේ. වෙළෙඳපොළට බාල පොල් තෙල් නිෂ්පාදන සැපයීම අවම කිරීම එහි අරමුණ වී ඇති බව පැවසේ.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල පවසා ඇත්තේ, පාරිභෝගික කටයුතු අධිකාරිය සමග මේ පිළිබඳ එකඟතාවකට පැමිණීමට කටයුතු කරන බව ය. ඒ අනුව ඉදිරි මාස 3 ඇතුළත නීතීය බලාත්මක කිරීමට අපේක්ෂා කරන අතර නීතිය පිළිබඳව පොල් තෙල් නිෂ්පාදකයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කර තිබේ.

The post ඉදිරියේදී ඇසුරුම් කළ පොල්තෙල් පමණක් විකිණීමට නීතියක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();