පළාත් සභා සීමා නිර්ණය වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 139කින් පරාජයට පත්ව ඇති බව වාර්තා වේ . සීමා නිර්ණය වාර්තාවට පක්ෂව එකදු ඡන්දයක්වත් නොලැබීම විශේෂත්වයක් විය.විරුද්ධව ඡන්ද 139ක් ලැබිණි.ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ නැත.
තවද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා ද ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කර ඇති බව වාර්තා වේ.
The post පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පරදී. appeared first on Lanka News Column.


0 Comments