Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොකු ළූණු ගොවීන් වගාවෙන් ඈත් වෙයි?

Onion_Farmer

අස්වනු සඳහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් ගොවීන්, ලොකු ළූණු වගාවෙන් ඈත් වීමේ අවදානමක් මතුව ඇති බව සඳහන් වේ. නියඟයේ සහ වර්ෂාවේ බලපෑම, රජය ළූණු ආයනයනය කිරීම මෙන්ම නිෂ්පාදන වියදම් අධික වීම ද ඊට බලපා ඇති බවද පැවසේ.

පසුගිය කන්නවලට සාපේක්ෂව මෙවර යල කන්නයේ වගාකර ඇති ලොකු ළූණු ප්‍රමාණය දෙගුණයකින් අඩුවී ඇතැයිද සඳහන් වේ.

The post ලොකු ළූණු ගොවීන් වගාවෙන් ඈත් වෙයි? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();