නීති විරෝධීව මැණික් තොගයක් මෙරටට රැගෙන ඒමට තැත් කළ විදේශීය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු විදේශිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන ඇති බව සඳහන් වේ. රේගු නියෝජ්‍ය අධ්යක්ෂ විපුල මිනුවන්පිටිය පැවසුවේ, එහි වටිනාකම රුපියල් හතලිස් නම ලක්ෂ දහතුන් දහස් හයසියයක් වන බව ය.
රේගුව භාරයට ගැනුණු මැණික්වල බර කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම්440 ක් බව සඳහන් වේ. චීනයේ සිට ඊයේ රාත්‍රියේ ආදාළ සැකකරුවන් මෙරටට පැමිණි ඇති අතර ඔවුන් 27, 29 සහ 37 යන වයස්වල පසුවන බව ද විපුල මිනුවන්පිටිය ප්‍රකාශ කළේ ය.
The post මැණික් තොගයක් මෙරට ගෙනා තිදෙනෙකු හසුවේ. appeared first on Lanka News Column.
0 Comments