සිය වැටුප් ගැටළුවට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සමිති අගෝස්තු මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව වාර්ථා වේ.
දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත් විණි. එම සාකච්ඡාව අසාර්ථක වූ බව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේය.
The post යළිත් දුම්රිය වර්ජනයකට. appeared first on Lanka News Column.


0 Comments