එමිල් රංජන් සහ නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්.

වැලිකඩ බන්ධනාගාර රැඳවියන් පිරිසක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ හිටපු පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව ලබන 17 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇතැයි වාර්ථා වේ.
The post එමිල් රංජන් සහ නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments