නියමිත ග්ලෝබල් T20 කැනඩා ක්‍රිකට් තරගාවලිය සඳහා මෙරටින් ලසිත් මාලිංග,තිසර පෙරේරා, දසුන් ශානක සහ ඉසුරු උදාන ඇතුළුව න්‍රීඩකයන් 04ක් ඇතුළත්ව සිටියි.
මෙම තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුපිරි ක්‍රීඩකයන් වන තරග තහනමකට ලක්ව සිටින ඩේවිඩ් වෝනර් සහ ස්ටිව් ස්මිත්ද ක්‍රිඩා කිරීමට නියමිතය.
මෙම තරගාවලිය එළඹෙන 28 වැනිදා සිට ජූලි 15 දක්වා කැනඩාවේදී පැවැත්වෙන අතර මේ සඳහා කණ්ඩායම් 06ක් තරගවැදීමට සුදානම්ව නියමිතය.

0 Comments