Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්වාසි නියන්තකායි FIFAවලින් ඉල්ලා අස්වේ

ඝානාහි පාපන්දු සංගමයේ හිටපු සභාපති ක්වාසි නියන්තකායි, අප්‍රිකාවේ පාපන්දු සම්මේලනයෙන් (CAF) ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ඔහු දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත. 
 
ක්වාසි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ කමිටු සාමාජිකයෙකි. එසේම ඝානාහි පාපන්දු සංගමයේ පළමු උප සභාපතිවරයා වේ. 
 
ෆින්ලන්තයේ ෆෙඩරල් කවුන්සිලයේ සාමාජිකයෙකු වූ අතර එය මහාද්වීපික බල මණ්ඩලයේ පළමු උප සභාපතිවරයා විය.
 
ව්‍යාපාරිතයන්ගෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධ සිද්ධියක් පිළිබඳ සැකසුනු රූපවාහිනී වැඩසටහනකට ක්වාසි නියන්තකායිගේ ද නම ඇදී තිබීම මෙම තීරණයට හේතු වී ඇත. එබැවින් ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණ සදහා අවසන්වන තුරු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් දින 90ක කාලයක් සදහා ඔහුගේ සාමාජිකත්වය ද අත්හිටුවා තිබේ. 
 
රුසියාවේ මොස්කව් හි 2018 ලෝක කුසලානය පාපාන්දු තරඟාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 14වනදා ය.
 
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();