Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පැසිපික් සාගරය හරහා පිහිනායාමේ උත්සාහය

පැසිපික් සාගරය හරහා පිහිනා ගොස් වාර්තාවක් තැබීමට ප‍්‍රංශ ජාතිකයෙක් සුදානම් වේ.

50 හැවිරිදි බෙන් ලෙකොන්ටේ පවසන්නේ කාලගුණ විපර්යාස පිලිබදව විශේෂ අවධානය යොමු කරන බවය.

මාස හයක කාලයක් දිනකට පැය අට බැගින් පිහිණීමට ඒ අනුව ඔහු සූදානම් වේ. ඒ සදහා දිනපතා පැය කිහිපයක් පුහුණුවන බව ඔහු ප‍්‍රකාශ කර ඇත.

මෝරුන්ගෙන් , චන්ඩ මාරුතවලින් සහ ශ්‍රීත කාලගුණයෙන් බෙන් ලොකොන් ට බලපෑම් එල්ලවීමේ අවදානමක් පවති. එය පාලනය කිරිම සදහා විද්‍යාඥයන් ඇතුලු කණ්ඩායමක් ඔහුට සහාය ලබා දෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.

එසේම ලෝක පරිසර දිනය නිමිත්තෙන් ලෙකොස්ටේ පවසා ඇත්තේ, මුහුදු පරිසර පද්ධතිය තුළ ඇති ප්ලාස්ටික් පරිසර දූෂණය කෙරෙහි බලපෑම් කරන බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();