මම කාටවත් භය නෑ මේ මම හම්බ කල සල්ලි ලබන අවුරුද්දේ මීට වඩා ලොකුවටම පාටිය ගන්නවා- චන්දිමාල්
රූපලාවන්‍ය ශිල්පියෙකු වූ චන්දිමාල් ජයසිංහ ඔහුගේ උපන්දිනය රාජකීය අයුරින් පසුගියදා සමරනු ලැබුවා. මේ සඳහා කලාකරුවන් රැසක් සහභාගී වී සිටි අතර අන්තර්ජාලයේ එහි ඡායාරූප පලවීමත් සමඟින් මේ පිළිබඳව බොහෝ දෙනෙකු අතර කතාබහක්ද ඇතිව තිබුණා.
අතැමුන් ඔහුගේ ක්‍රියාවට දෝෂාරෝපණ එල්ලකර සිටි අතර තවත් පිරිසක් ඔහු උපයූ මුදලින් ඔහුට රිසි සේ උපන්දිනය සමරන්නේ නම් එය ප්‍රශ්නයක් නොවන බවද පවසා සිටියා.
මේ වන විට එලෙසින් එල්ල වූ විවිධ චෝදනාවලට මෙන්ම ප්‍රසංශාවන්ට චන්දිමාල් පිළිතුරු ලබා දී තිබෙනවා. ඔහු පවසා සිටින්නේ තමන් වියදම් කරන්නේ ඔහු විසින් දුක් මහන්සියෙන් හම්බකළ මුදල් නිසා එය කිසිවෙකු ප්‍රශ්නයක් කරගත යුතු නැති බවයි.
ඔහුගේ කතාව ඇතුලත් වීඩියෝව පහතින්……
from Gossip Lanka News & Video https://ift.tt/2kNNxk0
via internet
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments