Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා-කොදෙව් තරඟයේ දෙවනි දිනය අවසන්

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරඟයේ 2වන දිනය නිමාවන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 154ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 414ක් ලබා ගෙන තිබේ.

එහිදී කොදෙව් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක Shane Dowrich නොදැවී ලකුණු 125 ක් ලබා ගත්තේය.

අද (08) තරගයේ තුන්වන දිනය වේ.

පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10ක් තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 95ක් ලබා සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();