Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉදිවෙමින් පවතින නෙළුම් කුළුණින් වැටි තරුණයෙක් මිය යයි

කොළඹ ඉදිවන නෙළුම් කුළුණෙන් වැටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එහි සේවය කරමින් සිටි 19 හැවිරිදි කිලිනොච්චියේ පදිංචිව සිටි තරුණයෙකු මෙලෙස මියගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

නෙළුම් කුළුණේ වැඩ කටයුතු මේ වන විටත් බොහෝ සෙයින් අවසන් වී ඇති අතර මෙම අනතුරට හේතුව එහි ඉදිකර තිබූ විදුලි සෝපානයේ කුහරයෙන් ඔහු පහතට වැටීම බවටයි දැනගන්නට ලැබෙන්නේ.

මෙම තරුණයා කුළුණේ 17 වන මහලේ සේවය කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.



from Gossip Lanka News & Video https://ift.tt/2JqDP1n
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();