Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හේම නලීන් මහතාගේ නිසල දේහය බොරැල්ලට ගෙන එයි එතුමාට අවසන් ගෞරව දක්වන්න විශාල ජන ගඟක්

අප අතරින් වෙන්ව ගිය සොඳුරු මාධ්‍යවේදියා, හේම නලීන් කරුණාරත්න මහතාගේ දේහයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දක්වා තිබෙනවා.

මේ වන විට දේහය බොරැල්ල මල් ශාලාවේ තැම්පත් කර ඇත්තේ ඔහුගේ සහෘදයින්ට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව උදා කර දෙනු පිණිසයි.

මේ වන විට ජන ගඟක් එහි පැමිණ මේ සොඳුරු මාධ්‍යවේදියාට අවසන් ගෞරව දැක්වීමට කටයුතු කරමින් සිටිනවා. ඔහුගේ දේහය ඊයේ (6) රාත්‍රී නිවසට රැගෙන ආ අතර මේ එහි දර්ශනයි….

 1
2

3

4
5



from Gossip Lanka News & Video https://ift.tt/2JloGT5
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();