Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උ. කොරියාවට එරෙහි සම්බාධක ඉවත් කරන්නේ නැහැ

උතුරු කොරියාව සම්පූර්ණයෙන් ම න්‍යෂ්ටික අවිහරණය කළ බවට සපත කරන තුරු එරටට එරෙහි ආර්ථික සම්බාධක ලිහිල් නොකරන බව අමෙරිකාව අවධාරණය කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ බව අවධාරණය කර ඇත්තේ, දකුණු කොරියාවේ සෝල් නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

රාජ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පසුගිය දා පැවති ඓතිහාසික හමුවෙන් දිනකට පසුව වීම විශේෂිත කරුණකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();