Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමරිකාවේ විලාසිතා නිර්මාණ ශිල්පිණියක් සියදිවි හානිකරගනී

ඇමෙරිකාව සුප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ ශිල්පිණියක වන කේට් ස්පාඩ් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය සියදිවි හානිකරගෙන ඇති බව නිව්යෝර්ක් පොලීසිය ප්‍රකාශ කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

පනස් පස්හැවිරිදි වියේ පසුවූ කේට්, අමෙරිකා විලාසිතා ක්ෂේත්‍රයට විශාල සේවයක් ඉටුකළ තැනැත්තියකි.

අත්බෑග් නිර්මාණයේදී ද ඇය කැපී පෙනුණි. කේට් ස්පාඩ්ගේ සිරුර ඇයගේ නිවසේ තිබී සොයාගත් බව පොලීසිය පවසයි.

සිරුර අසල තිබී ලිපියක් ද හමුවී ඇති අතර පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();