Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ව්‍යවස්ථාව වෙනස් කරන්න - කුමාර් සංගක්කාර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ලිපියක් යොමු කර තිබේ.

එහිදී ඔහු සදහන් කර ඇත්තේ මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මණ්ඩලවල කටයුතු කර ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක නොවූ බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ඉහළ නැංවීමට තාවකාලික විසදුම් ප්‍රමාණවත් නොවන බව පවසයි.

ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව මෙන්ම ක්‍රීඩා නීතිය වෙනස් කළ යුතු බව ද කුමාර් සංගක්කාර පෙන්වා දී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();