Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු සභාපති ධූරය යළිත් ග්‍රැහැම් ලැබ්රෝයිට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස යළි ග්‍රැහැම් ලැබ්රෝයි මහතා යළි පත් කර තිබෙනවා.
තේරීම් කමිටු සෙසු සාමාජිකයින් ලෙස චන්දික හතුරුසිංහ, ගාමිණී වික්‍රමසිංහ, එරික් උපශාන්ත සහ ජෙරිල් වොව්ටර්ස් නම් කර ඇති අතර, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අනුමැතියෙන් එම පත්කිරීම් සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනය කළේ.
මැයි මස 16 වන දින සිට අදාළ පත් කිරීම් ක්‍රියාත්මක වන අතර වසරක කාලයක් සඳහා එය බලපැවැත්වෙනු ඇති.
Image result for graeme labrooy


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();