Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තේරීම් කමිටු සභාපති ධූරය යළි ලැබ්‍රෝයිට

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තා විසින් පත්කර ඇති අතර එහි සභාපති ලෙස හිටපු තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රෝයිපත් පත්කර ඇත.

සාමාජිකයන් ලෙස ගාමිණී වික්‍රිමසිංහ, එරික් උපශාන්ත, ජෙරී වවුටර්ස් හා තරග සංචාරයේ තේරීම් භාරව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පත්කර ඇත.

මැයි 16 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම් සිදුකර ඇති අතර එය වසරක කාලයක් සඳහා වලංගු වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();