Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චීන විරෝධී වියට්නාම වැසියෝ

Related image Related image

චීන ආයෝජකයන් සමඟ වියට්නාමයේ ආර්ථික කලාප ඇති කිරීමට විරෝධය පළ කරමින් එරට ජනතාව ප්‍රධාන නගර සියල්ලේම උද්ඝෝෂණ ආරම්භ කර තිබේ.
උද්ඝෝෂකයන් පවසන්නේ චීන ආයෝජකයන් පසුකාලිනව තම රටේ ඉඩම් අත්පත් කරගැනීමක් සිදුකළ හැකි බවයි.
පොලීසිය මැදිහත්ව උද්ඝෝෂණ නැවැත්වීමට කටයුතු කර ඇති අතර, එහිදී විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();