Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උ. කොරියා හමුදා ප්‍රබලයින් තිදෙනෙක් නිලයෙන් ඉවතට

උතුරු කොරියානු හමුදාවේ ප්‍රබලතම නිලධාරීන් තිදෙනා ධුරවලින් ඉවත් කර ඒ සඳහා නව නිලධාරීන් පත්කර ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

අමෙරිකාව පවසන්නේ උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු සහ අමෙරිකානු නිලධාරීන් හමුවීම සම්බන්ධයෙන් එරට හමදාව තුළ කිසියම් මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();