Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නියමු මැදිරියේ වීදුරුව කැඩී උප නියමුවා එළියට විසිවෙන්න යද්දී මඟීන් 119 බේරා ගත් ගුවන් නියමුවා

නියමු මැදිරියේ වීදුරුව කැඩී උප නියමුවා අඩක්‌ එළියට පැමිණීමේ බියකරු සිද්ධියකට මුහුණ පෑ චීන නියමුවෙක්‌ තම යානාව නිරුපද්‍රිතව ගොඩ බැස්‌වීමේ වීර ක්‍රියාව සඳහා ඩොලර් 776912 ක ත්‍යාග මුදලක්‌ හිමිකර ගැනීමේ සිද්ධියක්‌ වාර්තා විය.

මේ වීර ක්‍රියාව කර ඇත්තේ ලියු චුන්ජියාන් නැමැති නියමුවායි. අඩි 32000 ක්‌ ඉහළ අහසේදී ඔහු මේ බිහිසුණු සිද්ධියට මුහුණ පා ඇත.

මගීන් 119 ක්‌ රැගත් මෙම ඩොමින් යානාවේ නියමු මැදිරියේ වීදුරුව කැඩී එකවරම උප නියමුවාගේ බඳ කොටස එළියට පැමිණ ඇත. එහෙත් උප නියමුවා බඳ පටිය පැළඳවීම නිසා ඔහුගේ දිවි ගැළවී තිබේ. මේ යානාව ටිබැටයේ ලාසා නුවර සිට ක්‍රියාත්මක විය.

1528653336140_(2)

 



from Gossip Lanka News & Video https://ift.tt/2JE5n3E
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();