Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පේෂල බණ්ඩාර ජයරත්න මහතා පත් කර තිබේ.
 
ඒ මහතා ඊයේ (02) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();