Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොකු ළූණු – අර්තාපල් ආනයන බද්ද ඉහළට

ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ  භාණ්ඩ බද්ද ඉහළ නංවා තිබේ.
 
ඒ අනුව, ආනයනික ලොකු ළූණු කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් රුපියලක්ව පැවති බද්ද රුපියල් 40 ක් දක්වා ඉහළ නංවා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය. 
 
එසේම, ආනයනික අර්තාපල් සඳහා මෙතෙක් රුපියල් 30 ක් ලෙස පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 40 ක් දක්වා ඉහළ නංවා ඇත. 
 
දේශීය ලොකු ළූණු සහ අර්තාපල් මිල ගණන් පහළ බැසීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();