2017 වර්ෂයේ නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී නොසීතු ලෙස අනතුරකට ලක් වී දැයෙන් සමුගත් යතුරුපැදි ශූර ආනන්ද වෙඩි සිංහගේ වසරක ගුණ සැමරුම ඊයේ දින පැවත්වීය. අනාන්ද වෙඩි සිංහ වෙනුවෙන් පුත් කේන් වෙඩි සිංහ සහ පවුලේ ඥාතීන් එකතු වී දානම්‍ය පින්කමක් සිදු කළේය.
වසර ගණන් ශ්‍රි ලංකාවේ යතුරුපැදි ධාවන තරඟ වල නොමැකෙන සටහනක් තැබූ ආනන්ද වෙඩිසිංහ මිනිසුනගේ හිත්වල සදා ජීවමාන චරිතයක් බව ඔහුගේ ගුණ සැමරුම අවස්ථාවෙදී සනාථ විය. මේ යතුරු පැදි ශුර ආනන්ද වෙඩි සිංහගේ වසරක ගුණ සැමරුමේ ඡායාරූපයි…











from Gossip Lanka News & Video https://ift.tt/2IZpMzT
via internet





0 Comments