ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් සිල්වා වේඩි තබා ඝාතනය කිරිම හෙතුවෙන් දැඩි කම්පනයකට ලක්ව සිටින ධනංජය ද සිල්වා ගේ හිතට ශක්තියක් ලබාදිමට ලංකාවේ හිටපු නායකයා වන මහෙල ජයවර්ධන ගොස් තිබෙනවා,මේ අවස්තාවේ දැඩි කම්පනයට ලක්ව සිටින ධනංජය ඉතාමත් වෙදනාවෙන් පසුවනවා.
කෙසේ වෙතත් මේ දුක්බර මොහොතේ හිත ශක්තිමත් කරගෙන ඉන්නට ධනංජය ද සිල්වා ට හැකිවේවා කියා අපද එක සිටින් ප්‍රර්ථනා කරනවා


from Gossip Lanka News & Video https://ift.tt/2se9oFd
via internet


0 Comments