ජපානයේ ,නගානෝ, UEDA, nagano business college හී ඉගෙනුම ලබමින් සිටියදී පෙනහලු වල ලේ කැටිත්තක් සිර වී හදිසියේ රෝහල් ගත කර සිටි සිනෙත් ශාන් නැමති තරුණයා හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ දින මිය ගොස් තිබෙනවා.
මැයි මස 31 දින දෙමව්පියන් රැක බලා ගැනීමට ලංකාවට පැමිණීමට ටිකක් පත් වෙන් කළ සිනෙත් මෙලෙස අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීම ගැන මිතුරන් සියල්ල කම්පා වෙනවා. ජපානයේ ශ්‍රි ලාංකික මිතුරන් රැසකගේ හිත් දිනාගෙන සිටි සිනෙත්ගේ දේහය මේ වන විට ජපානයේ රෝහලක තබා තිබෙන අතර කඩිනමින් එය ලංකාවෙත රැගෙන ඒමට මේ වන විට සියල්ල කටයුතු වෙමින් පවතිනවා..




from Gossip Lanka News & Video https://ift.tt/2spS1QZ
via internet





0 Comments