Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දීපීකා පදුකෝනිගේ සහ රන්වීර්ගේ විවාහය මේ වසරේ නොවැම්බර් 19 වැනිදා

බොලිවුඩයේ විශාල ජනප්‍රියත්වක් රදාවගෙන සිටින දීපීකා පදුකෝනිගේ විවාහය මේ වසරේ නොවැම්බර් 19 වැනිදා ඉන්දියාවේ මුම්බායි නගරයේදී සිදු කිරීමට නියමිතව ඇත. පසුගියදා ‘ෆිල්ම් ෆෙයාර්’ වෙබ් අඩවිය හරහා දිපීකා මෙසේ ඇයගේ විවාහය නොවැම්බර් 19 වැනිදා පැවැත්වෙන බවට ප්‍රසිද්ධ කර තිබේ.

දිපීකාගේ අතගනු ලබන්නේ බොලිවුඩයේ තවත් ජනප්‍රිය සිනමා නළුවෙකු වන රන්වීර් සිංය. දිපීකා මෙන්ම රන්වීර්ද තමන් භාරගත් වැඩ මේ වනවිට ළහි ළහියේ නිමා කරන්නට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. රන්වීර් මාධ්‍යයට පවසා ඇත්තේ තම විවාහයත් සමගින් කෙටි කාලයක් සිනමාවෙන් ඈත්වීමට බලාපොරොත්තුවෙන් පසුවන බවය.

9405eed36b18ded0608f959fc5485933f56244f0v2_hq 659874



from Gossip Lanka News & Video https://ift.tt/2xu4qZU
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();