බඩල්ගම අලුගොල්ලේ ඉදි කෙරුණු පාලමක් විවෘත කල අවස්තාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර හා පොලිස් නිළධාරියකු අතර ඇතිවූ උණුසුම් තත්වය පිළිබඳව අප පසුගියදා වාර්තා කලා. පාලම විවෘත කල අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි උප පොලිස් පරික්ෂකවරයෙකු ශබ්දවාහීනි බලපත්‍ර ඇද්දැයි විමසා පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකරගේ හැඳුනුම්පත ඉල්ලීමත් සමඟ මෙම තත්වය ඇතිවුනා. කෙසේ වෙතත් එම සිදුවීමෙන් අනතුරුව කොටදෙණියාව පොලීසියේ අදාල පොලිස් නිළධාරියා පසුගිය 07 වනදා […]
The post පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් හැඳුනුම්පත ඉල්ලූ පොලිස් නිළධාරියා මාරු කරයි..! (VIDEO) appeared first on අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka.

0 Comments