Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හින්දි සිනමාවේ සුපිරි තරුව සල්මන් ඛාන්ට වසර පහක සිරදඩුවමක්..!

1998 වසරේදී චිත්‍රපටයක් තිර ගත කර අතරතුළදී මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවකටයි ඉන්දීය සුපිරි නළු සල්මාන් ඛාන් වසර 5කට සිර ගත කිරීමට ජෝඩ්පූර් අධිකරණය තීරණය කළේය.

ඒ මීට වසර කිහිපයකට පෙර රූගත කිරීමක් අනතුරැව මුවන් දෙදෙනෙකු පැහැරගත් බවට එල්ලවූ චෝදනාවක් මතයි.

එම සිදුවීමට නීතිමය පියවර ගැනීමට ඉන්දියානු වනජීවී කාර්යාලය පියවර ගත්තා

වනජීවී ආරක්ෂණ පනතේ 51 වැනි වගන්තිය යටතේ චෝදනාව යටතේ සල්මන්ට මෙසේ වසර පහක සිරදඩුවමක් නියම වූයේ.

සුපිර නළුවා ජෝඩ්පූර් බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත.

නඩු තීන්දුවට අදාළව සල්මන් ඛාන් ඇප අයදුමක් ඉදිරිපත් කර ඇති අතර එය සිකුරාදා දිනයේදී විභාගයට ගැනීමට නියමිතය.


The post හින්දි සිනමාවේ සුපිරි තරුව සල්මන් ඛාන්ට වසර පහක සිරදඩුවමක්..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();