Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිදු කතාවේ තෙරුණි ලෙස ඔබේ ආදරය දිනා ගත් මනීෂා සිය පෙම්වතා වෙනුවෙන් තැබූ ආදරණිය ෆේස්බුක් සටහන

මනීෂා චංචලා කියන්නේ මේ දිනවල ඉතාමත් ජනප්‍රිය චරිතයක්. ඒ සිදු කතාවේ තෙරුණි විදිහට.. ගායනය තුළින් ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වනවිට දක්ෂ නිළියක් වගේම නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා.

බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්ත මේ මේ සුන්දර තාරකාවගේ හිත සුවිශේෂි කෙනෙකු විසින් දිනා ගෙන කියලයි අපට නම් ආරංචි වුණේ.

ඒ බව ඇගේ ෆේස්බුක් පිටුව තුළත් කිහිප ආකාරයකින්ම පළ කර තිබුණා. ඒ කියන්නේ මනීෂා දැන් පෙම්වතියක් කියන එක.

මනීෂාගේ හිත ගත්ත තම පෙම්වතා වෙනුවෙන් මනීෂා තම ෆේස්බුක් පිටුවේ ආදරණිය සටහනක් ද තබා තිබුණා.

කොහොම වුණත් මනීෂාගේ මේ ආදරය කතාවට අපිත් සුබ පැතුම් එකතු කරනවා.

ඇය විසින් පළ කළ ෆේස්බුක් සටහන සහ ඡායාරූප පහතින්…

1

2

3 4



from Gossip Lanka News & Video http://ift.tt/2GgL4KY
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();