කොසෝවෝ පාර්ලිමේන්තුවට කඳුළු ගෑස් ප්‍රහාරයක්
විවාදයක් අතරතුර විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙකු කොසෝවෝ පාර්ලිමේන්තු සභාගැබ තුළ කඳුළු ගෑස් පැතිරවීමට මෙලෙස කටයුතු කළ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම මාධ්‍ය වාර්තා කළේ දේශ සීමා ගිවිසුම සම්බන්ධ ඡන්ද විමසීමට බාධා කිරීමේ අරමුණින් අදාළ මන්ත්‍රීවරයා මෙය සිදුකර ඇති බවයි.
එම සිදුවීමට අදාල වීඩියෝව පහතින් දැක්වේ.
( උපුට ගැනීම බීබීසී පුවත් සේවය)
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments