සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් ගැන බොහෝ දෙනා කතාබහ කරනවා.
ඉතාමත් රපමත් වූ ඇය මේ වනවිට පෙම්වතියක් කයලයි බොලිවුඩයෙන් වාර්තා වෙන්නේ. ඒ ඇය පුංචි කාලයේ සිටිම ඇසුරු කළ මිතුරකු වූ අහාන් පාන්ඩේ සමගින්.
කෙසේවෙතත් බොළිවුඩය පුරා ඇවිලී යන මේ පෙම් පුවත සම්බන්ධයෙන් ශාරුක් ඛාන් එතරම් කැමැත්තක් නොදක්වන බව විදේස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් බොහෝ දෙනා පවසන්නේ මොවුන් පෙම්වතුන් කියාය.
වීඩියෝවක් පහතින්…

from Gossip Lanka News & Video http://ift.tt/2pwun40
via internet



0 Comments