Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද සිට දාපු බද්දෙන් වාහන ලියාපදිංචියට වුනදේ මෙන්න – බස් එකේ යන එක හොඳයි වගෙ

මේ වෙනකොට හැමෝම වගේ කතාවෙන්නේ ලංකාවේ ගහපු සුපිරි බද්ධ ගැනයි මෙය හෙට සිට එනම් අප්‍රේල් පළමුවැනිදා සිට ක්‍රියාත්මකයි. මේ අනුව වාහන පාවිච්චි කරන අයටනම් එළඹුණේ සුබ කාලයක් නොවෙයි. වාහන ලියාපදිංචියේදී අය කරන ගාස්තුව ඉහළ දමමින් රජය හඳුන්වා දුන් නව කාබන් බද්ද හෙට සිට එනම් අප්‍රේල් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වුනේ

මෙම බද්ද වාහනයට වාර්ෂිකව ආදායම් බලපත්‍රය ලබාගැනීමේදී වාහනයේ ධාරිතාව හා ධාවන කාලය සලකා අය කෙරේ වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්



from Gossip Lanka News & Video https://ift.tt/2pVKoAD
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();