Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ෆේස්බුක් තහනම ඉවත් කරන්න ජනපතිගෙන් උපදෙස්

 ජනාධිපති ලේකම්වරයා ෆේස්බුක් හි නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් පසු ෆේස්බුක් තහනම වහාම ඉවත් කිරීමට TRCSL වෙත උපදෙස් ලබා දුන් බව ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයකින් දැනුම් දී තිබේ.

“මගේ උපදෙස් මත මගේ ලේකම්වරයා ෆේස්බුක් හි නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති අතර වෛරී කථනය පැතිරවීම සහ ප්‍රචන්ඩත්වය උත්සන්න කිරීම සඳහා යොදා නොගන්නා බවට එකඟ වී තිබේ. එබැවින් ෆේස්බුක් තාවකාලික තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට TRCSL වෙත උපදෙස් ලබා දුන්නා.” යනුවෙන් එම පණිවුඩයේ දැක්වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();