Ticker

6/recent/ticker-posts

Header Ads Widget

''සිව්දෙවිගම'' ජනතා අයිතියට

කළුතර මහරැක්ම ඉදි වූ සිව්දෙවිගම ජනතා අයිතියට පත් කිරීම අද (15) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ නව නිවාස 39ක් ජලය හා විදුලිය,අභ්‍යන්තර මාර්ග,ප්‍රජා ශාලාව ඇතුළු යටිතල පහසුකම්  රැසක් ඉදි කර තිබේ.

පවුල් 39 වෙත හිකිකම් ඔප්පු ලබාදීම, ප්‍රතිලාභීන් 100 කට විසිරි ණය ලබාදීම, වකුගඩු රෝගීන් 25කට ආධාර ලබාදීම, ''ශිල්ප සවිය'' ශිල්පීන් 50කට ආධාර ලබාදීම, ප්‍රතිලාභීන් 50ක් සඳහා ''සොඳුරු  පියස'' නිවාස ණය ලබාදීම, ශිල්ප සවිය පුහුණු ලාභීන් 80ක් සඳහා සහතික පත් බෙද අදීම ද මීට සමගාමීව සිදු  වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();