හැමෝම දන්නා කරුණක් තමයි මේ දිනවල සංචාරක බංගලාදේශ කණ්ඩායමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන බව. ඉතින් මේ තරඟාවලියේ දෙවන තරගය මීට සුලු මොහොතකට කලින් අවසන් වුණා ඒ බංගලාදේශ කණ්ඩායමට ජය හිමිකරදෙමින් .
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 25ක ජය හිමි කර දෙමින් තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවුණා මෙහි විශේෂත්වය වුනේ ක්‍රීඩක රංගන හේරත් කඩුලු හතරක් දවා ගත් අතර , ඔහු වාර්තාවක්ද පිහිටුවීමට සමත් වුණා
0 Comments