Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උ.කොරියානු නායකයාගේ නැගණිය ද.කොරියාවට

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සොයුරිය වන කිම් යෝ ජොන් දකුණු කොරියාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ දකුණු කොරියාවේදී ආරම්භවීමට නියමිත ශීත සෲතු ඔලිම්පික් තරගාවලියට එක්වන උතුරු කොරියානු කණ්ඩායම සමගය.

ඒ අනුව දශක ගණනාවකට පසු උතුරු කොරියානු දේශසීමාවෙන් පිටතට එරට පාලක පවුලේ සාමාජිකයකු ගමන් කරන පළමු අවස්ථාවද මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කිම් යෝ ජොන් උතුරු කොරියානු පාලක පක්ෂයේ ප්‍රධාන තනතුරක්ද දරමින් සිටි. ඇය සැලකෙන්නේ උතුරු කොරියාවේ බලවත්ම කාන්තාවන් කිහිපදෙනා අතරින් තැනැත්තියක ලෙසය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();