Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවසන් ගැටුමේදී කුසල්ට වැඩ පෙන්වූ මොටාසා හොට බිම ඇණ ගෙන

බංග්ලාදේශ එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මස්රෆේ මොටාසාට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඉකුත්දා පැවති අවසන් මහා තරගයේ දී ඔහුගේ හැසිරීම සැලකිල්ලට ගනිමින්.

ශ‍්‍රී ලංකා ඉණිමේ දී කුසල් මෙන්ඩිස් දවාගත් අවස්ථාවේ බංග්ලාදේශ නායකයා ආවේගශීලීව හැසිරුණා. ඒ සම්බන්ධයෙන් තරග තීරකවරයා විසින් කරන ලද දැනුම් දීමකට අනුවයි මෙලෙස දඩ නියම කර ඇත්තේ.

මීට අමතරව ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ද දැඩි ලෙස අවවාද කර ඇතැයි ක‍්‍රීඩා මාධ්‍ය වාර්තා කළා. ඒ, බංග්ලාදේශ ක‍්‍රීඩක තමීම් ඉක්බාල් දැවී ගිය අවස්ථාවේ ඔහුගේ හැසිරීම සැලකිල්ලට ගනිමින්.

1

2



from Gossip Lanka News & Video http://ift.tt/2DXhqt9
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();